පූජාවලිය

මෙම මහා ධර්ම ග්‍රන්ථය මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් ක්‍රි. ව. 1266-75 (බු.ව. 1809-1818) අතර කාලයේ දී රචනා කර ඇතැයි සැලකේ.  සමන්තකූට පර්වත පර්‍යාන්තයෙහි පිහිටි පළාබත්ගල දේව ප්‍රිතිරාජ ඇමතියා විසින් කරවා පිළිගන්වන ලද ‍දෙමහල් පහයෙහි දී මෙය රචනා කර ඇත. නවගුණ පාඨයට අයත් අරහං බුදු ගුණය වර්ණනා කරමින් මෙය රචනා කර ඇත.  මෙහි ප්‍රමාණය පරිච්ජේද 43 කි. ග්‍රන්ථ සූවිසිදයසකි. බණවර 96 කි. අක්ෂර සත්ලක්ෂ අට සැ‍ට දහසකි.

පූජාවලිය-ප්‍රස්තාවනය

පූජාවලිය-පූජාසංග්රහ කථා

පූජාවලිය-අභිනීහාර මඟුල් පූජා කථා

පූජාවලිය-විවරණ මඟුල් පූජා කථා

පූජාවලිය-බොධි සම්භාර පූජා කථා

පූජාවලිය-ජාතිභෙද පූජා කථා

පූජාවලිය-ද්වීතීය ජාතිභෙද පූජා කථා

පූජාවලිය-සාධුනාද පූජා කථා

පූජාවලිය-ප්‍රතිසන්ධි පූජා කථා

පූජාවලිය-ප්‍රසව මංගල පූජා කථා

පූජාවලිය-මහබිනික්මන් පූජා කථා

පූජාවලිය-බෝධිමණ්ඩල පූජා කථා

පූජාවලිය-මහා බ්‍රහ්මයාගෙන් ලද සාධුනාද පූජා කථා

පූජාවලිය-ඉසිපතනාරාම පූජා කථා‍

පූජාවලිය-වේළුවනාරාම පූජා කථා

පූජාවලිය-නිග්රොධාරාම පූජා කථා

පූජාවලිය-භික්ෂාටනාදී අද්භූත පූජා කථා

පූජාවලිය-ජේතවනාරාම පූජා කථා

පූජාවලිය-පූර්වාරාම පූජා කථා

පූජාවලිය-නමස්කාරාදි පූජා කථා

පූජාවලිය-අසදෘශ මහාදාන පූජා කථා

පූජාවලිය-ගංගා රෝහණ පූජා කථා

පූජාවලිය-දිව්යකරාජ පූජා කථා

පූජාවලිය-යමක ප්‍රාතිහාර්යය පූජා කථා

පූජාවලිය-පාණ්ඩුකම්බල පූජා කථා

පූජාවලිය-දේවෝරෝණ පූජා කථා

පූජාවලිය-ප්‍රතිපත්ති පූජා කථා

පූජාවලිය-ආදාහන පූජා කථා

පූජාවලිය-ජීවකාරාම පූජා කථා

පූජාවලිය-සමමෙත් නොයෙක් ජාතිභෙද පූජා කථා

පූජාවලිය-ජීවිතාදී පූජා කථා

පූජාවලිය-ප්‍රාතිහාර්යයාදි ප්‍රතිපත්ති පූජා කථා

පූජාවලිය-උද්දෙසික පූජා කථා

පූජාවලිය-සම්යක් ප්‍රතිපත්ති පූජා කථා

පූජාවලිය-උද්දේසික පූජා කථා-34

Leave a Reply

Your email address will not be published. Required fields are marked *