උම්මග්ග ජාතකය

By admin
May 9, 2021
1 min read

පන්සිය පනස් ජාතක පොතෙහි දැක්වෙන ජාතක කථා අතර දීර්ඝතම සහ ප්‍රඥාවේ මහිමය විශද වන ජාතක කථාවක් වශයෙන් උම්මග්ග ජාතකය හඳුන්වා දිය හැකි ය. උමඟක් කේන්ද්‍ර කරගත් කතා වස්තුව පවතින නිසා උම්මග්ග ජාතකයට ඒ නම යොදා ඇත.දාහතරවන සියවසේදී කුරුණෑගල රජ කළ හතරවන පරාක්‍රමබාහු රජු දවස වීරසිංහ පතිරාජ ඇමතිවරයා ගේ අනුග්‍රහයෙන් බහු කර්තෘ මණ්ඩලයක් විසින් කුරුණෑගල යුගයේදී සිංහලයට නගන ලද පන්සිය පනස් ජාතක පොතේ එන දීර්ඝ ම ජාතක කතාව උම්මග්ග ජාතක යයි.

source: https://si.wikibooks.org/wiki/උම්මග්ග_ජාතකය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *