පොළොන්නරු යුගයේ සාහිත්‍ය

පොළොන්නරු යුගය ලෙස සැලකෙන්නේ ක්‍රි. ව. . 1070 සිට 1254 දක්වා කාලයයි. ක්‍රි. ව. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු I විජයබාහු රජතුමා පොළොන්නරු පාලනය ආරම්භ කළේය. මෙම අවදියට අයත් සාහිත්‍ය කෘති ගණන තිහකට වඩා වැඩි බව විද්වතුන්ගේ අදහසයි.

Showing the single result