කුරුණෑගල යුගයේ සාහිත්‍ය

ක්‍රි.ව 1293 රජව සිටි 2 වන භුවනෙකබා රජුගෙන් ආරම්භ වී ක්‍රි.ව 1347 දක්වා 5 වන විජයබා රජුගේ රාජ්‍ය අවධිය දක්වා වූ කාල පරිච්ඡේදය සිංහල සාහිත්‍ය ඉතිහාසයේ කුරුණෑගල්පුර සාහිත්‍යය අවධිය ලෙස දැක්විය හැකිය.

Showing the single result