ඉපැරණි සිංහල බෞද්ධ පතපොත

Odrin - Book Landing Theme

Odrin is a theme specifically created for authors and writes to present and sell their books online. Soufflé tart sweet roll carrot cake icing bear claw dessert oat cake. Lollipop ice cream danish jelly beans cotton candy liquorice cotton candy lemon drops halvah.

Browse Books

Featured Books

උම්මග්ග ජාතකය

පන්සිය පනස් ජාතක පොතෙහි දැක්වෙන ජාතක කථා අතර දීර්ඝතම සහ ප්‍රඥාවේ මහිමය විශද වන ජාතක කථාවක් වශයෙන් උම්මග්ග ජාතකය හඳුන්වා දිය හැකි ය. උමඟක් කේන්ද්‍ර කරගත් කතා වස්තුව පවතින නිසා උම්මග්ග ජාතකයට ඒ නම යොදා ඇත.

View Book

අමාවතුර

අමාවතුර හෙළ ගත්වැළෙහි උසස් මැ තැනැ දිලියෙහි. මෙය අසෝ වසැ ගෙතිණැයි නියම කොටැ මැ කියනුවට ඉසව්වක් නැතුදු දොළොස්වන සියවසැ අග කොටසට අයත් එකෙකැයි පිළිගන්නට කරුණු පැනෙයි.

View Book

සද්ධර්මරත්නාවලිය

සද්ධර්මරත්නාවලියෙහි පාළි ධම්මපදට්ඨ කතාවෙන් ගත් කතා මෙන් ම වෙනත් බෞද්ධ ග්‍රන්ථ වලින් හා ත්‍රිපිටකයෙන් ගත් තොරතුරු ද අළලා කතා වස්තු තුන්සියයකට අධික ප්‍රමාණයකින් යුක්ත ය. මෙම ධර්ම ග්‍රන්ථයෙහි විශේෂත්වය වන්නේ සමකාලීන කටවහර උපයෝගී කොටගෙන ගැමි වහරින් හා ගැමි පරිසරයට අදාළ උපමා රූපක ආදිය මැනවින් පරිහරණය කරමින් කතාව ඉදිරිපත් කිරීමේ අපූරු ශෛලියකින් රචනා කොට තිබීම යි. බොහෝ උපමා හේන්, කුඹුරු ගොවිතැනට සම්බන්ධ කරමින් නිර්මාණය කරගනු ලැබූ ඒවා ය. ඒ සියල්ල ම පාහේ ගැමි දිවියට හුරු පුරුදු ඒවා ය.

View Book
Dash Into the Journey
Explore The World Now

Book of the Month

//atuwa.lk/wordpress/wp-content/uploads/2017/05/dancer.png

A story that will really make you tremble with anticipation!

Subsolar Designs

Carrot cake chocolate cake gummies ice cream. Croissant chocolate lemon drops lemon drops cotton candy biscuit. Soufflé tart sweet roll carrot cake icing bear claw dessert oat cake. Lollipop ice cream danish jelly beans cotton candy liquorice cotton candy lemon drops halvah. Candy caramels jelly beans. 

//atuwa.lk/wordpress/wp-content/uploads/2017/05/signature.jpg