මෙම මහා ධර්ම ග්‍රන්ථය මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් ක්‍රි. ව. 1266-75 (බු.ව. 1809-1818) අතර කාලයේ දී රචනා කර ඇතැයි සැලකේ. සමන්තකූට පර්වත පර්‍යාන්තයෙහි පිහිටි පළාබත්ගල දේව ප්‍රිතිරාජ ඇමතියා විසින් කරවා පිළිගන්වන ලද දෙමහල් පහයෙහි දී මෙය රචනා කර ඇත. නවගුණ පාඨයට අයත් අරහං බුදු ගුණය වර්ණනා කරමින් මෙය රචනා කර ඇත. මෙහි ප්‍රමාණය පරිච්ජේද 43 කි. ග්‍රන්ථ සූවිසිදයසකි. බණවර 96 කි. අක්ෂර සත්ලක්ෂ අට සැට දහසකි.
පූජාවලිය-අභිනීහාර මඟුල් පූජා කථා
පූජාවලිය-ද්වීතීය ජාතිභෙද පූජා කථා
පූජාවලිය-මහා බ්‍රහ්මයාගෙන් ලද සාධුනාද පූජා කථා
පූජාවලිය-භික්ෂාටනාදී අද්භූත පූජා කථා
පූජාවලිය-අසදෘශ මහාදාන පූජා කථා
පූජාවලිය-යමක ප්‍රාතිහාර්යය පූජා කථා
පූජාවලිය-සමමෙත් නොයෙක් ජාතිභෙද පූජා කථා
පූජාවලිය-ප්‍රාතිහාර්යයාදි ප්‍රතිපත්ති පූජා කථා